Saturday, July 23, 2011

ජීවිතය දැක ගන්න ජීවිතය දිනවන්න

ඔබට ජීවිලය එපා වෙලාද?ඔබට ජීවිතය කරදරයක්ද?ජීවිතය කියන්නේ මහා විකාරයක්ද?ඔබට හිතෙනවාද මට මේ තියෙන ප්‍රෂ්ණත් එක්ක ජීවිතය විනාශ කර ගන්ගවානමි හොදයි කියලා.ඇත්තටම ඔබට එහේම හිතේ කොනක හරි අදහසක් තියෙනවානමි එය ඔබගේ හිතින් අයින් කර ගන්න.මොකද ඔබ ජීවිතය විනාශ කර ගන්න හිතනවානමි ඊට වඩා අමාරු දෙයක් තියෙනවා.ඒ තමයි ඒ ප්‍රෂ්ණ වලට මුහුණ දීලා ජීවත් වෙන එක.පුංච් කුහුඕන්ටත් දරු පවුලක් තියෙනවා.ගෙවල් දොරවල් තියෙනවා.අවුව වැස්ස වුන්ටත් පොදුයි උනුත් ඒ සියල්ල ජය ගන්නවා.
ඔබ හිතනවාද ඔබ ජීවිතය විනාශ කර ගත්තයි කියලා ඔබ දිනුවා කියලා .නෑ ඒ ඔබ කලේ මහම මහා මී හරකෙක් කරන වැඩක්.ඔබ හිතන්න ඔබ ගෙදර අයගෙන් ලබන ආදරය කොචිචර වටිනවාද කියලා.ඔබට ආදරය කරන ඔබ ආදරය නරන අයගෙන වෙන් වෙලා ඔබ කොහොමද දාලා යන්නේ කියලා.
අපට ජීවත් වෙන්න වෙලා තිබෙන්නේ විෂම ලොකයක.ඒත් මඩේ පිපෙන නෙළුමක් සේ ඔබ පිපුනොත්,අනාදරය පිරුණු ලොවක ඔබ ආදරණීය වුනොත්,ඔබේ සුීවද ඔබේ ආදරය,ඔබේම ජඑවිතයට ,ඔබේ පවුලට ,පාසලට,ලෝකයට එකතු වෙලා ලෝකය සුවපත් වේවි.....................................................

No comments:

Post a Comment