Wednesday, July 27, 2011

සුරුටිටු කනවාද? නුත්තමි බොනවාද?

          
   •ඔයාලා දන්නවාද සුරුටිටු හදන්නේ කොහෝ
    •ඔයාලා දන්නවාද සුරුටිටු හදන්නේ කොහෝමද කියලා.සුරුටිටු හදන්නේ දුං ගස් කියන ගස් වලින් ගන්න කොළ වලින් .ඔයාලාට පෙනවා ඇති මම ඔයාලාට පෙන්නලා තියෙන ගහ ඒක තමයි දුං ගහ කියන්නේ.ඔය දුං ගස් වගා කරන්නේ යාපනය,කටිටකාඩු ,කල්පිටි ප්‍රදේශය ආශ්‍රිතවය.දුං කියන ගහා නිපදවෙන්නේ පුංචිම පුංචි කුඩා ඇටයකින්.ඊට පස්සේ ඒ ඇට තවන් දාලා ඊට පස්සේ ඒවා තවන් වලින් ගෙනත් වතු වල හිටවනවා.ඊට පස්සේ ඒ පුංච් පැලේ මාස තුනක් වගේ පොඩි කාලයකින් ඔයාලට මේ පෙනවා වගේ කොළ කිහිපයකින් පිරුණු ගහක් හැදෙනවා.ඊටත් පස්සේ  ඒවා කපලා වේලනවා.මම ඔයාලට මේ පෙන්නුවේ දැන් තියෙන ගහක තත්ත්වය.හැබැයි ඊට පස්සේ වෙන දේ බලාගන්න නමි තව ටික කාලයක් ඔයාලාට ඉන්න වෙනවා.
මද කියලා.සුරුටිටු හදන්නේ දුං ගස් කියන ගස් වලින් ගන්න කොළ වලින් .ඔයාලාට පෙනවා ඇති මම ඔයාලාට පෙන්නලා තියෙන ගහ ඒක තමයි දුං ගහ කියන්නේ.ඔය දුං ගස් වගා කරන්නේ යාපනය,කටිටකාඩු ,කල්පිටි ප්‍රදේශය ආශ්‍රිතවය.දුං කියන ගහා නිපදවෙන්නේ පුංචිම පුංචි කුඩා ඇටයකින්.ඊට පස්සේ ඒ ඇට තවන් දාලා ඊට පස්සේ ඒවා තවන් වලින් ගෙනත් වතු වල හිටවනවා.ඊට පස්සේ ඒ පුංච් පැලේ මාස තුනක් වගේ පොඩි කාලයකින් ඔයාලට මේ පෙනවා වගේ කොළ කිහිපයකින් පිරුණු ගහක් හැදෙනවා.ඊටත් පස්සේ  ඒවා කපලා වේලනවා.මම ඔයාලට මේ පෙන්නුවේ දැන් තියෙන ගහක තත්ත්වය.හැබැයි ඊට පස්සේ වෙන දේ බලාගන්න නමි තව ටික කාලයක් ඔයාලාට ඉන්න වෙනවා.
සුරුටිටුවේ කථාව

No comments:

Post a Comment